Streamx.lk

Panda Plan: The Magical Tribe

HD 100 min 2026

Panda Plan: The Magical Tribe

6.5

පසුගිය වසරේ ආපු ‘Panda Plan’ චිත්‍රපටයේ රස මතකයන් තාමත් ඔයාලගේ හිතේ ඇතිනේ. අන්න ඒ සාර්ථකත්වයත් එක්කම, ඒ ලෝකේ තවත් අමුතුම මායාකාරී ගමනක් අරගෙන මේ වසරේ නිකුත් වුණු අලුත්ම නිර්මාණය තමයි “Panda Plan 2: The Magical Tribe”. මේක නිකන්ම නිකන් ෆිල්ම් එකක් නෙවෙයි, ඔලුව නිදහස් කරගෙන බලන්න පුළුවන් මනඃකල්පිත සුරංගනා ලෝකයක්. කතාව ගෙතෙන්නේ ලෝකේ හැමෝටම හොයාගන්න බැරි, හරිම රහසිගත වනාන්තරයක ඉන්න මායාකාරී පැන්ඩා ගෝත්‍රයක් වටා. පළමු කොටසට වඩා මෙවර කතාව ඇතුළේ තියෙන්නේ හරිම විචිත්‍රවත් අත්දැකීමක්. ලෝකය ලොකු විනාශයකට මුහුණ දෙන්න යද්දී, මේ විශේෂ පැන්ඩා ගෝත්‍රයත් එක්ක එකතු වෙලා ඒ විනාශය නවත්වන්න ජැකී චෑන් ගන්නා උත්සාහය ඇත්තටම හරිම ලස්සනයි. ජැකී චෑන් වයසත් එක්කම තමන්ගේ රංගනයට අමුතුම පරිණත බවක් එකතු කරගෙන ඉන්න හැටි මේ ෆිල්ම් එකෙන් හොඳටම බලාගන්න පුළුවන්. විශේෂයෙන්ම කියන්න ඕනේ මෙහි තියෙන Visual Effects ගැන. පැන්ඩාවන්ගේ ක්‍රියාවන් සහ ඒ මායා ලෝකය ඇත්තටම තියෙන එකක් වගේ ඔයාට දැනේවි. මේකේ තියෙන ආදරය, කරුණාව සහ මිත්‍රත්වය නිසා පවුලේ හැමෝටම එකතු වෙලා හිනා වෙවී බලන්න කියාපු නියම ෆිල්ම් එකක්. කිසිම පීඩනයක් නැතුව, හිතට දැනෙන ඒ ලස්සන කතා පුවත අන්තිම වෙනකම්ම රස විඳින්න ඔයාට පුළුවන්.හැමෝටම ජය වේවා!

Country
Released
17 Feb, 2026
0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

Brothers Under Fire
99 min 2026

Brothers Under Fire

Action Movie
Toaster
126 min 2026

Toaster

Comedy Movie
The Family
111 min 2013

The Family

Crime Movie
The Verdict
100 min 2025

The Verdict

Action Movie
Mrithyunjay
122 min 2026

Mrithyunjay

Thriller Movie
Ustaad Bhagat Singh
151 min 2026

Ustaad Bhagat Singh

Action Movie
Happy Patel: Khatarnak Jasoos
122 min 2026

Happy Patel: Khatarnak Jasoos

Comedy Movie
Swordfish
99 min 2001

Swordfish

Action Movie